වන සංරක්ෂිත ප්‍රදේශවල සිටින අනවසර පදිංචිකරුවන් තරාතිරම නොබලා වහාම
ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ
මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (27) නියෝග කළේය. වැව්තාවුලු සහ පෝෂක ප්‍රදේශ, අලි සංචරණ
මාර්ග ආශ්‍රිතව සිටින පදිංචිකරුවන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා
උපදෙස් දුන්නේය.
No comments:
Post a Comment